Skip to content

OUR EVENTS

The Kurunegala JOTA station successfully conducted the JOTA-JOTI 2024, the world’s largest online jamboree, (19.10.204)
A heartfelt thank you to everyone who participated and contributed to the success of the event

JOTA-JOTI 2024, ලොව විශාලතම ජාම්බොරිය, 2024.10.19 දින, කුරුණෑගල JOTA Station එක සාර්ථකව පවත්වන ලදි.
එහි සහභාගීවූ හා මෙහෙයවූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය

කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද “පෝතක රන් දහර” වැඩසටහන, මෙම වසරේ ද පෝතක බාලදක්ෂයින් 1000 කට වැඩි ප්‍රමාණයක් සහභාගී කරවාගනිමින් 2024 අගෝස්තු මස 19 වැනිදා කුරුනෑගල මහින්ද විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙහි ප්‍රදාන අමුත්තන් ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කොමසාරිස් විශ්‍රාමික කර්නල් පද්මලාල් පෙරේරා මහතා ප්‍රමුක මූලස්ථාන කොමසාරිස්වරුන් සහ වයඹ පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා සහභාගිවන ලදී.මෙම වැඩසටහන සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාට කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමයේ හෘදයාංගම ගෞරවය සහ උත්තමාචාර පිරිනමමි

The “Pothaka Ran Dahara” program organized by the Kurunegala District Scout Association was successfully held this year on August 19, 2024, at Kurunegala Mahinda College, with the participation of over 1,000 Pothaka Scouts. The event was graced by the Chief Guest, Retired Colonel Padmalal Perera, the National Training Commissioner of the Sri Lanka Scout Association, along with Headquarters Commissioners and the Director of Sports for the North Western Province. The Kurunegala District Scout Association extends heartfelt appreciation and highest regards to all those who contributed to the success of this program

ALBUM

කුරුණෑගල දිසා මූලස්ථානයේ පැරණි වෙළඳසල නවීකරණය කර 2024.06.23 දින උදෑසන සුභ මොහොතින් කුරුණෑගල දිසාවේ කොමසාරිස්වරුන්ගේ හා දිසා බාලදක්ෂ නායකයින්ගේ මෙන්ම විධායක කමිටුවේ සාමාජිකයින්ගේද සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.

The renovated Kurunegala District Scout shop was officially reopened on the morning of June 23, 2024, in an auspicious ceremony attended by district commissioners, scout leaders, and executive committee members

The Annual General Meeting of the Kurunegala District Scout Association was successfully held on 03.05.2024 at the Kurunegala Scout Headquarters.Deputy Chief Commissioner Mr M.F.Muheed participated, representing Sri Lanka Scout Association on behalf of Chief Commissioner Mr.Janaprith Fernando

A sub-district rally fostering brotherhood among Scouts was held at Narammala Mayurapada Central College on April 22, 2024, in the Giriulla Education Zone.

බක් මහේ ආශ්චර්යය වයඹ පුරවරයට
සූර්යය සිංහලේ අලුත් අවුරුද්ද කොවුල් නද මැදින් නැවුම් ලෙසකින් අත්විදින්නට සැරසෙන්නට, පරණ මිතුදම් අලුත් කරගන්නට ආදී බාලදක්ෂයිනි ආදී බලදක්ෂිකවනි, ඔබ හට කෙරෙන සුහද ආරාධනයයි මේ.
2024/04/20 දින පෙ.ව. 9.00 ට සහෝදරත්වයේ බැඳීම් හදින් හදට යා කරමින් අප හා එක් වීමට…


AFTER MOVIe

Kurunegala District Scouts shine bright at the 10th National Jamboree! Witness the spirit of adventure, unity, and leadership as our newly growing troops proudly represent their community on this unforgettable journey.