Skip to content

WELCOME TO TALK TO AKELA

බාලදක්ෂ කටයුතු සඳහා අවශ්‍ය වන බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ පිළිබඳ දැනුම, ප්‍රථමාධාර, පුරෝගාමී කටයුතු පිළිබඳ දැනුම, සහ බාලදක්ෂ ගැට පිළිබඳව මෙම පිටුව හරහා බාලදක්ෂයින්ට ඉගෙන ගැනීමට හැකියාව ඇත.
Through this page, Scouts have the opportunity to learn the necessary Scout history, knowledge about Scouting, first aid, pioneering skills, and information about Scout knots needed for Scout activities.