කුරුණෑගල දිසා බාලදක්ෂ සංගමයේ බාලදක්ෂ නායකයින් 5 දෙනෙකු, අගෝස්තු 2 සිට 8 දක්වා නුවරඑළිය, පිඩෘ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවති 150 වන බාලදක්ෂ උසස් පාඨමාලාව සදහා සහභාගී වූ අතර, සියලුම නායකවරුන් පාඨමාලාව සාර්ථකව අවසන් කරමින් සිය පුහුණුව වැඩිදියුණු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.
සහභාගිවූවන්:
- J.M.R.M ජයසූන්දර
- D.L.D.J.දිසානායක
- P.A. කුමාරසීර
- K.G.D.ප්‍රියදර්ශනී
- M.L.P.මීමානගේ
We are delighted to announce that five scout leaders from the Kurunegala District Scout Association proudly participated in the prestigious 150th Scout Advanced Course, held from August 2nd to 8th at the Pedro Scout Training Center in Nuwara Eliya. We are pleased to share that all five leaders successfully completed the course, further enhancing their skills and deepening their commitment to Scouting excellence. The leaders are:
- J.M.R.M. Jayasundara
- D.L.D.J. Dissanayake
- P.A. Kumasarathna
- K.G.D. Priyadarshani
- M.L.P. Meemanage
